ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1988 වසරේදී සිදුකරන ලද 13 වන සංශෝධනය මගින් පළාත් සභා ක්‍රමය හඳුන්වාදෙන ලද අතර, මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන පරිපාලන දිස්ත්‍රික්ක ඇතුලත් වන පරිදි මධ්‍යම පළාත් සභාව පිහිටවන ලදි. ඒ අනුව මධ්‍යම පළාත් සභාවේ කාර්යයන් 1988 ජූලි 14 වන දින ආරම්භ විය.

පළාතේ නායකත්වය
මධ්‍යම පළාත් ගරු ආණ්ඩුකාරවර
විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මැතිතුමා
මධ්‍යම පළාත් සභාවේ ගරු සභාපති
එල්.ඩී.නිමලසිරි මැතිතුමා
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්
ජී.එච්.එම්.ඒ.ප්‍රේමසිංහ
මධ්‍යම පළාත් සභාවට අයත් ආයතන
පළාත් දුරකථන නාමාවලිය
මධ්‍යම පළාත් සභාවට අයත් සියළුම ආයතනවල දුරකථන/ෆැක්ස් අංක, ලිපින, විද්‍යුත් ලිපින සහ වෙබ් අඩවි සම්බන්ධ තොරතුරු එකම තැනකින්.